Mawathagama

සංවර්ධනයේ මානයන්

සංවර්ධනය බහුමාන ක්‍රියාවලියකි. එම මාන මෙසේ බෙදා දැක්විය හැක:

  1. ආධ්‍යාත්මික සංවර්ධනය (Spiritual development)
    1. ශීලය
    2. සමාධිය
    3. ප්‍රඥාව
  2. ආර්ථික සංවර්ධනය (Economic development)
    1. කෘෂිකර්මය
    2. සත්ව පාලනය
    3. ස්වාභාවික සම්පත් භාවිතය
    4. කාර්මිකකරණය
    5. ධනය උත්පාදනය
    6. දරිද්‍රතාවය (දුප්පත්කම) අඩු කිරීම
  3. සමාජ සංවර්ධනය (Social development)
    1. අධ්‍යාපනය
    2. සෞඛ්‍යය
    3. සමානාත්මතාවය
  4. දේශපාලන සංවර්ධනය (Political development)
    1. පාලනය සහ නීතියේ ආධිපත්‍යය
    2. ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය
    3. ආරක්ෂාව
  5. යටිතල පහසුකම් සංවර්ධනය (Infrastructure development)
    1. ප්‍රවාහනය
    2. ජලය
    3. විදුලිය
    4. සන්නිවේදනය